Trance (2020) Sinhala Subtitles

89% liked this film

Google users
Trance (2020) Sinhala Subtitles

Description

A motivational speaker, Viju Prasad, followed by the suicide of his mentallty ill brother Kunjan, moves to Mumbai for better opportunities. While searching, Viju is hired by a pseudo corporate duo, Solom and Isaac, who plans to mint money out of people’s blind beliefs to religion.

Initial release: February 2020 (United Arab Emirates)
Director: Anwar Rasheed
Budget: ₹35 crore
Music composed by: Jackson Vijayan, Sushin Shyam

2012 වසරේදී උස්තාද් හොටෙල් අධ්‍යක්ෂණය කල අන්වර් රශීඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද ට්‍රාන්ස් සිනමා පටය මලයාලම් සිනමාවේ හමාගිය නවතම කුණාටුවක් වගේ කිව්වොත් නිවැරදියි.. ගොඩක් අය ආසාවෙන් බලාගෙන හිටියේ චිත්‍රපටය අන්තර්ජාලයට නිකුත් වෙනකන්.. ගොඩක් අයගෙ ඉල්ලීම නිසාම ඔන්න අපි සිංහල උපසිරැසි අරගෙන ආවා..

ෆහාඩ් ෆාසිල් විසින් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙහි කතාවට පසුබිම් වන්නේ ආගමික ඇදහිලි සහ ආගමේ නාමයෙන් මිනිසා විසින් සිදුකරනු ලබන රැවටීම් පිලීබඳව.. ඒ කියන්නේ මේක ටිකක් වෙනද දකින මලයාලම් ආරෙන් මිදිලා ආගමකට කෙනෙක් ඇබ්බැහි උනාම, ඇබ්බැහි කෙරෙව්වම කොහොමද හැසිරෙන්නෙ කියලා නිරූපණය වෙන චිත්‍රපටයක්.. චිත්‍රපටයේ ෆහාඩ් ෆාසිල්ට අමතරව ගෞතම් මෙනන්, නස්රියා, සෞබින් ශාහිර්, විනයාකන්, ශ්‍රීනාත් භාසි ඇතුලු තවත් දක්ෂ නළු නිලියන් රාශියක් මේ සඳහා රංගන දායකත්වය ලබා දෙනවා…

ඉතාමත් කාලෝවිත මෙම චිත්‍රපටිය IMDb දර්ශකයේ 7.3 අගයකුත් ගූගල් පරිශීලක මනාප 89% ක ප්‍රමාණයකුත් ලබා ගන්න සමත් වෙලා තියෙනවා වගේම ඉතා විශාල විචාරක ප්‍රසාදයක්ද දිනාගෙන තිබෙනවා…  ගොඩක් අය බලන්න ආසාවෙන් ඉන්න නිසා කතාව ගැන මුකුත් කියන්නෙ නැතුව නවතින්නම්..

සිංහල උපසිරැසි මෙතනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *