Sonic the Hedgehog (2020) Sinhala Subtitles

Sonic the Hedgehog (2020) Sinhala Sub

ඔන්න එහෙනම් යාලුවනේ මුලින්ම හැමෝටම සුබ දවසක් කියල පටං ගන්නං ,අදත් ඔන්න එහෙනම් මේ වසරේ තිරගත උන තවත් ලස්සන සිනමා සිත්තමකට උපසිරැසි අරගෙන Cineru.lk අපේ ටීම් එක ආවා.(Sonic Sinhala Sub)

සිනමා සිත්තමක් කියන්නෙ මේක ඔයාල හැමෝම දන්න සොනික් කතා මාලාවෙ අලුත්ම චිත්‍රපටියයි මේ…… හැමෝම හොයන ලස්සන චිත්‍රපටියක් නිසා අපේ කන්ඩායම කොච්චර වැඩ තිබ්බත් ඔයාල වෙනුවෙන් මේකටත් ඉක්මනටම උපසිරැසි අරගෙන එන්න ඕන කියලා තීරනේ කලා……

Sonic the Hedgehog (2020) Sinhala Sub

මේ 2020 වසරේ පෙබරවාරි 14 වන දින තිරගත වූ මෙය Fantasy/Sci-fi කැටගරි යටතේ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුනා. IMDB මීටරය 6.9/10 කරකවන්න සමත් වී ඇති මෙම සිනමා පටය……. *Jim carrey(DOCTOR EGG MAN) *james marsden (TOM WACHOWSKI) *Ben Schwartz( SONIC) යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා..

Director වුනේ Jef Fowler … පැය 1 කුත් විනාඩි 40 ක් පුරා දිගහැරෙන මෙය ඉංග්‍රීසි භාශාවෙන් තිරගත වුනා. Box office- $113 Million කආදායමක් උපයා තියෙනවා..

කතාව ගැන ටිකක් කියන්න ආසයි ඒත් ඒක ගැන ඕනෙ නෑ මොකද ලස්සන සිනමා පටයක් ගැන කියලා ඔයාලට එපා කරවන්න මම කැමති නෑ එහෙනම් කතාව බලල හොද නරකත් කියලා කමෙන්ට් එකක් දාගෙනම යමු ලිපි සැකසීම

ගිහිං එන්නම් එහෙනම් ……….

හැමෝටම බුදු සරණයි /දෙවි පිහිටයි

Sonic the Hedgehog (2020) Sinhala Sub

 

සිංහල උපසිරැසි මෙතනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *