Satellite Shankar (2019) Sinhala Sub

ඔන්න එහෙනම් කට්ටිය ආයෙත් සැරයක් කාලෙටක පස්සෙ තවත් ලස්සන සිනමා සිත්තමකට. උපසිරැසි අරගෙන ආයෙත් ආවා. හැමදාම දෙමල,තෙලිඟු සිනමා සිත්තම් වලට උපසිරැසි අරගෙන එන මම. අද ඔන්න අරගෙන ආවා හින්දි සිනමා සිත්තමට උපසිරැසි අරගෙන ආවා(Satellite Shankar 2019 sinhala sub).

2019 නොවැම්බර් 8 වෙනි දින Drama /Action යන කැටගරිය යටතේ තිරගතවුන.Satellite Shankar ප්‍රධාන නලුවා ලෙස Sooraj Pancholi හා නිලිය ලෙස ඔයාල හැමෝම දන්න කෙනෙක් තමා ඉන්නේ.

මෙයා කව්ද කියලා අනිවාරෙන්ම ඔයාල දන්නවා Enai Noki Paayum Thota සිනමා සිත්තම නැරබුවනම්. ඔව් ඔව් මේ එයා තමා ඔයාල හැමෝම ආදරේ කරන Mega Akash රංගනයෙන් දායක වෙනවා.

Satellite Shankar අධ්‍යක්ෂනය Irfan Kamal විසින් කර ඇති අතර, IMDB මීටරය 6.1/10 කට කරකවන්න. මෙම සිනමා සිත්තම සමත් වෙලා තියෙනවා.

Satellite Shankar කතාව  පැත්තට පොඩ්ඩක් යමු……..

ලොකු දෙයක් කියන්නෙ නෑ ඈ එතකොට උබලට බලන්න හිතෙන එකක් නෑනේ.

ඉතිං ශන්කර් Satellite Shankar මේක තමා අපේ හීරෝගෙ නම.

අපේ වීරයා ඉන්දියානු හමුදාවේ සොල්දාදුවෙක්. ඉතිං කොහොම හරි කතාව පටං ගන්නවත් එක්කම වෙන සිදුවීමකින් කදවුරේ හිටිය හැමෝගෙම නිමාඩු කැන්සල් කරනවා.

කොහොම හරි ඉතිං අපේ ශන්කර් කොල්ලට නිමාඩු යන්න පුලුවන් වෙනවා.

හැබැයි ඉතිං එයාගෙ වැඩ වලට වඩා එයාට කදවුරේ අයගෙ ගෙවල්වලට යන්න උනා. මොකද ඉතිං එයාට විතරනෙ නිමාඩු හම්බවුනේ.

කොහොම හරි කතාවෙ කෙල්ලො දෙන්නෙක් ඉන්නවා.

ඒත් තව කියන්න ආසයි Satellite Shankar කතාව ගැන හැබැයි මීට වඩා කිව්වොත් කිසි ගතියක් නෑනෙ. ඒක නිසා කතාව බලල ඔයාලම තීරනේ කරන්න කොහොමද කියලා ……..

තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා…………….

සිංහල උපසිරැසි මෙතනින්

Satellite Shankar 2019 sinhala sub

Home

Leave a Reply

Your email address will not be published. Required fields are marked *