Pattas 2020 Sinhala Sub

Pattas 2020 Sinhala Sub

pattas 2020 sinhala sub

2020 ජනවාරි 15 තිරගතවීම ආරම්බකල මෙම සලරුවේ නම (pattas)Drama / Action කාන්ඩ හරහා වර්ග කරන්න පුලුවන් මෙම සලරුවේ අද්‍යක්ශනය R.S. Durai Senthilkumar විසින් කර ඇති අතර මෙහි ප්‍රෙදාන  නලුවා වෙන්නේ ඔය ගොල්ලො කවුරුත් දන්න Dhanush ප්‍රෙදාන නිලිය ලෙස sneha kanyakumari හා mehreen prizad රංගනයෙන් දායක වෙන අතර දුශ්ටයා විදිහට Naveen chandra රංගනයෙන් එකතු වෙනව. IMDB අගය 6.4/10  කරකවන්න සමත් වෙලා තියෙනවා.(pattas 2020 sinhala sub)

කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…………………………

කතාව ගැන කිව්වොත් නම් ප්ටං ගන්නෙම හොරකමකින් ඔව් ඔව් ඒ දෙන්න තමා පට්ටාස් එක්ක එයාගෙ යාලුව දෙන්න පට්ට හොරු
මුං දෙන්න ඇකෑඩමියකට පැනලා හොරකමක් කරනව හොරකං කරන්නෙ කෙල්ලට ආතල් එකක් දෙන්න , කොහොම හරි හොරකන් කරන්නේ අපේ දුශ්ටයාගේ ඇකෑඩමියෙන් ඉතිං මේක හොයන්න එන පොලීසිය උන් දෙන්නටම කියන්වා සැක සහිත් කව හරි හම්බ වුනොත් කියන්න කියලා. උං දෙන්නව පොලිස් රහස්පරීක්ශකයො විදිහට දනවා… පටං ගද්දි ආතල් තිබ්බට පස්සටා යනකොට තම ෆිල්ම් එකේ හොදම හරිය තියෙන්නේ ඉතිං මීට වඩ දෙයක් මං කියන්නේ නෑ මොකද මේක ලස්සනම චිත්‍රපටියක් ……….

ආහ් මට මේකට උදව් කරපු පීටර් බාත්ලට් අයියා , සමිත අයියා,අසංක මල්ලී තුන් දෙනාවත් විශේශයෙන් මතක් කරනවා……

එහෙනම් අයෙත් තවත් සිනමා සිත්තමක්ට උපසිරැසි අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා. මම අශේන් මදුරංග { චූටි හිතුවක්කාරය } තෙරුවන් සරනයි…..

pattas sinhala sub

සිංහල උපසිරැසි

home

Leave a Reply

Your email address will not be published. Required fields are marked *