Pagalpanti (2019) Sinhala Subtitles

Pagalpanti 2019 නොවැම්බර් 22 තමයි තිරගත වීම ආරම්භ කරන්නේ.. ඉතින් ඒ වගේම අන්තර්ජාලයට HD පිටපතක් නිකුත් උන ගමන්ම ඔන්න් අපි සිංහල උපැසිරසිත් ඔයාලට අරගෙන ආවා.. John Abraham,Ileana D’Cruz ,Anil Kapoor,Arshad Warsi,Urvashi Rautela,Kriti Kharbanda ,Pulkit Samrat ඇතුලු තවත් ගොඩක් නළු නිලියන්ගෙන් රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටිය ටිකක් හොදට හිනාවෙන්න කැමතිනම් අරගෙන බලන්න

කතාව ගැන ටිකක් කියන්නම්රා ජ් ක්‍රිශෝර්ව (John Abraham ) ලෝකෙන්ම අවාසනාවන්ත කෙනෙක් විදියට තමයි මිනිස්සු අදුන්වන්නේ ඒ මොකද එයා කොතනකට ගියත් එතන මොකක්ම හරි විනාශයක් වෙනවා. ඉතින් මෙහෙම ඉන්න කොට තමයි රාජ්ට Junky (Arshad Warsi),Chandu (Pulkit Samrat) හම්බවෙන්නේ ඉතින් මෙයාල එකතුවෙලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඉතින් කොහොම හරි මේ ව්‍යාපාරය නිසා මුළු පලාතක්ම විනාශ වෙනවා. කොහොම හරි ඒකෙන් ගැලවිලා මේ තුන් දෙනා ආයෙත් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒකට සල්ලි හොයාගන්නේ සංජනා (Ileana D’Cruz ) මාර්ගෙන් ඉතින් සංජනා මෙයාල ගැන ඇත්ත දැනගෙන මෙයාලගෙන් ආපහු සල්ලි ඉල්ලගන්න යනවා. අන්න එතනින් පැනල යන මෙයාලට ඊට පස්සේ තමයි හම්බවවෙන්නෙ රාජ මහත්තයයි, වයිෆයි කියන කෙනාවයි…එතැන ඉදන් මොකද වෙන්නෙ කියල බලන එක ඔයාලට බාරයි…

ලස්සන සිංදු ගොඩක් චිත්‍රපටියේ තියෙනව ඉතින් ඒවට උපැසිරැසි ගැන්නුවේ නැත්නම් අඩුවක් වෙන නිසා ඔයාලට ඔක්කොම සිංදු සිංහල උපැසිරැසි එක්කම බලන්න පුලුවන්… ආයෙත් ඉක්මනටම හම්බවෙමු එහෙනම්..

සිංහල උපසිරැසිය 

ඩවුන්ලෝඩ් ලින්ක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *