College Romance (2018) S01 E05 Sinhala Subtitles

අවසාන දිගහැරුම…

   ඔන්න එහෙනම් අපේ කතාවෙත් අවසානය ආව.. ඉතින් මේ තමයි අපේ කතාවෙ අවසාන කොටස. ඔයාලට දැන් මතක ඇතිනේද හතරවෙනි කොටසෙ අවසානෙ හෙන සීන් එකක් උනා කියල. ඔන්න ඉතින් අවසානෙ සතුටුදායි විදිහට එනව කියල දැනට කියන්න පුලුවන්.. ගිය කොටසෙදි යාලුවො තරහ උනා කපල් තරහ උනා මතක ඇතිනෙ එහෙනම් බලමු අන්තිම කොටසෙ මොකද වෙන්නෙ කියල

   යාලුවො කියන්නෙ ඉතින් එකටම ඉන්න උන්නෙ තරහ මරහ ගොඩක් කල් තියෙන්නෙත් නැ, ඒ වෙලාවෙ හැමෝම වගේ වැරදි කරානෙ ඉතින් ඕවට සමාව අරගෙන යාලුවෙන අතර අන්තිමට ට්‍රිපිගෙ ආදර කතාව හරි ගස්සන්න තමයි කට්ටිය සෙට් වෙන්නෙ. කොහොමහරි ඔක්කොටම සමාව දීල කට්ට්‍ය එකට ඉන්න අතරෙ අපේ කතාවෙ දුශ්ටය අයුශ්මන් ආයෙමත් කඩා පාත්වෙනව. ඉතින් ඔන්න ආයෙමත් සීන් ටිකක් ගිහිල්ල කොහොමහරි ඒවත් විසඳෙනව ඉතින්.. එහෙනම් කතාවෙ අවාසානෙ ඔයාලම බලන්න…

 

සිංහල උපසිරැසි මෙතනින්

 

වීඩියො පිටපත මෙතනින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *