Alive 2020 Sinhala Sub
Alive 2020 Sinhala Sub

Alive 2020 Sinhala Subtitle

#Alive, is an upcoming South Korean zombie thriller film directed by Cho Il-hyung, starring Yoo Ah-in and Park Shin-hye. It is based on the 2019 American film Alone by Matt Naylor who co-adapted his script with Cho. The film is set to be released on June 24, 2020.

  • Drama
  • 1h 38m
  • Director: Il Cho
  • Based on: “Alone”; by Matt Naylor

(#Alive 2020 Sinhala Sub) දැක්ක ගමන් දන්නවනේ මෝකක්ද කියලා.මේ අවුරුද්දේ Release Highly Anticipated Zombie ෆිල්ම් එකක් තමයි Alive කියන්නෙ. මේ වසරේ නිකුත් වුන Highly Anticipated Korean චිත්‍රපටයක් තමා Alive කියන්නෙ..කොරෝනා වසංගත තුල තිරගත කරපු මේ චිත්‍රපටය නරඹන්න කොරෝනා වැල නොකැඩී සිනමාහල් කරා ප්‍රේක්ෂකයන් පැමිණි චිත්‍රපටයක් !!!  චිත්‍රපටය නිකුත් වී පළමු දිනයේම සිනමාහල් පුරෝපු චිත්‍රපටයක් !! කොරියාවේ Box Office වල අංක 1 කේ රැදුණු චිත්‍රපටයක් !!!කොරෝනා වසංගත තත්ත්වය තුල මිලියන 1.7 ක් ප්‍රේක්ෂකයන් සිනමාහල් කරා ගෙන්නගන්න සමත් වුන චිත්‍රපටයක් !!!.කොරියානු සිනමාවෙන් නිර්මාණය වුන තවත් සුපිරි Zombie චිත්‍රපටයක් කියන්න පුළුවන් !!

ගොඩක් අය බලාගෙන හිටියා මේක එනකන්.කොරියන් සොම්බි ගැන ආයෙ අහන්න දෙයක් නෑනේ Train to busan, Kingdom Tv series එක peninsula(Train to busan 2)[upcomming] මේවා බලපු අය දන්නවා කොහොමද කොරියන් සොම්බි චිත්‍රපටිවල standard කියලා . හැම පැත්තෙන්ම අංගසම්පූර්ණ කතාවක් දෙන්න මේ හැම එකටම පුලුවන් වුනා.ඉතින් මේ කොරියානු සොම්බි ලෝකෙට අලුතෙන්ම එකතු වුන සුපර් හිට් එක තමයි Alive කියනෙනෙ.මේක Release වුනේ ජුනි 24 වෙනිදා එදා ඉඳලා මේ වෙනකන් මිලියන 2 කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් මෙ සිනමාපටය බලන්න සිනමාහල් වලට ඇවිත් තියෙනවා.කොරෝනා වසංගතය අස්සෙ ඉහල ප්‍රේක්ෂක පිරිසක් පැමිණී දෙවන චිත්‍රපටය මෙයයි.ඒ වගේම නිකුත් වුන පළමු දින සිට Box Office ඉහලම ස්ථානයේ වැජැඹීමට සමත් වුනා. මෙ කතාවෙ ප්‍රදාන චරිත නිරූපණය කරන්නෙ Yoo Ah In සහ සුරූපී Park Shin Hye.Park Shin Hye නම් නොදන්න කෙනෙක් නැතුව ඇති.කතාව ගැන නම් මොකුත්ම කියන්නෙ නෑ..අනිවා බලන්න.රසවිඳින්න….සුපිරියක් මේක..එහෙනම් හැමෝටම සුබ දවසක්.(Saraitda sinhala sub)

 

   සිංහල උපසිරැසි පිටපත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *