ala vai kunthapurramuloo sinhala sub

Ala Vaikunthapurramuloo 2020 Sinhala Sub

Ala vaikunthapurramuloo 2020 sinhala sub

 

අල්ලු අර්ජුන් අවුරුද්දක පමණ දීර්ඝ නිහැඩියාවකට පසු නිකුත් කරපු ෆිල්ම් එක තමයි Ala vaikunthapurramuloo 2020 sinhala sub. ඉතින් බලාපුරුත්තු තබා සිටි අන්දමින්ම මේ වන විට ආදයම් වාර්තා තබමින් ලොව පුරා තිරගත වීම සිදු වෙනව. ඔන්න ඉතින් Ala vaikunthapurramuloo චිත්‍රපටියට උපසිරැසි අරගෙන ආව. ෆිල්ම් එකේ තොරතුරු ටික මන් පහලින් දාන්නම්

Details

  • කතාව හා අධ්‍යක්ෂනය – Trivikram Srinivas
  • සංගීතම අධ්‍යක්ෂනය – Thaman S
  • නිෂ්පාධනය – Allu Aravind & S. Radha Krishna
  • ප්‍රධාන චරිත නිරූපණය – Allu Arjun සහ Pooja Hegde
  • සිනමාරූපණය – P. S. Vinod
  • ධාවන කාලය – පැය 2 මිනිත්තු 45

Ratings

 

කතාව මෙහෙමයි. ලමයි දෙන්නෙක් එකම වෙලාවෙ ඉපදෙනව. මේ ලමයි දෙන්න එක්කෙනෙක් උසස් පැලන්තියෙ අනිත් කෙනා මධ්‍යම පාන්තික. ඉතින් මේ උසස් පැලැන්තියෙ කෙනගෙ දැරුව ඉපදෙනකොට හොඳට ඉඳල පස්සෙ කිසිම ප්‍රතිචාරයක් දක්වන්නෙ නැතුව යනව. ඊට පස්සෙ වාල්මිකි මේ ළමයි දෙන්නව මාරු කරනව. ඒත් මාරු කරල අරගෙන එනකොට අර ප්‍රතිචාර නොදක්වපු දරුව ආයෙත් ප්‍රතිචාර දක්වන්න ගන්නව. ඒත් වාල්මිකි කැමති නැ දරුවව ආයෙ ගන්න. එයාට ඕන දරුව අර සල්ලි කාර ගෙදර සැපට හැදෙනව බලාගෙන ඉන්න. ඉතින් ඔහොම යද්දි අවුරුදු 20 කට පස්සෙත් මෙයාල ඒ විදිහටම ඉන්නව. ඇත්ත දන්නෙ අර නර්ස් විතරයි. මොකද ඇත්ත අවුරුදු 20ක් යනකන් එලියට නාවෙ කියල ඔයාලම බලන්නකො. කොහොමහරි අවුරුදු 20 කට පස්සෙ බන්ටු (Allu Arjun) ඇත්ත දැන ගන්නව. ඉතින් ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල ෆිල්ම් එක බලලම දැනගන්න…

සිංහල උපසිරැසි..

Ala vaikunthapurramuloo sinhala sub

home

Leave a Reply

Your email address will not be published. Required fields are marked *