90ML (2019) Sinhala Sub | සුපිරි බේබද්දෙක්

ඔන්න ඔයලා ගොඩක් ඉල්ලන ෆිල්ම් එකක් අරම් අවා(90ML (2019) Sinhala Sub)… කට්ටිය සැහෙන හෙවුවා නිසා මට හිතුන සබ් එක කරන්න එහෙනම් පොඩියට කතාව කියන්නම්.

රෝහලක්න් තමයි මේ කතාව පටන් ගන්නේ හොදමට බීපු සාත්තු සේවකයෙක් පොඩි ළමයෙක්ව කකුල් දෙකෙක්න් උස්සනවා .

ඒකයේ ඒ මත්ද්‍රව්‍ය වල ගද ඒ පොඩි ළමයාට පන දෙනවා .එදා ඉදන් මේ ළමයා වතුර වලට වඩා අරක්කු හොයන්න ගන්නවා.එයාට දවසකට ඩොක්ටර් කියන්නේ 90ML ඕනේ කියලා .

ඉතින් බලන්නකෝ කතාව එක ඇබ්බැහි විමක් නෙමෙයි . එහෙනම් එහෙනම් අයේ උපසිරැසියකින් හමුවේමු.

90ML (2019) Sinhala Sub

සිංහල උපසිරැසි මෙතනින්

90ML Sinhala Sub

Leave a Reply

Your email address will not be published. Required fields are marked *